photo_2022-12-09_22-16-39.jpg
WhatsAppImage2022-10-04at121805PM.jpeg
WhatsAppImage2022-10-04at121802PM1.jpeg
WhatsAppImage2022-10-06at63255PM.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"විසි එක්වන සියවසට නිපුණයින් බිහි කරන ප්‍රදේශයේ අනභිබවනීය පාසලක් බිහි කිරීම."

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමුව පළාතේ ඇඹිලිපිටිය කලාපයේ මනරම් ලස්සන වෙල්යායක් අසල සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 105ස් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"දැනුමෙන් සපිරි කුසලතා හෙබි රට දැය සමය අගයන නවලොව අභියෝග ජයගත හැකි සදාචාරවත් පුරවැසියන් බිහි කිරීම." 

0

Notifications

Today
Older

Notice Board

Children's day programme

R/EMB/Sri Sunanda Maha Widiyalaya