| පාසල ආරම්භ වූ දිනය | 1917.05.10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1926.01.26 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 28256 |
| සංගණන අංකය | 23433 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 01 පර්චස් 35 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | රත්නපුර |
| කලාපය | ඇඹිලිපිටිය |
| කොට්ඨාසය | කොලොන්න |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කොලොන්න |
| ග්‍රාම සේවක වසම | කෑල්ල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | නොදනී |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 23 |
| 2022.01 මාසයට මුළු ශීෂ්‍ය ගණන | 706 |
| 2022.01 මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ