ශ්‍රී සුනන්ද හිමි
මඩුවන්වෙළ වලව්වට අයත් කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය මූලික කරගෙන ප්‍රදේශයේ ගිහි ජනතාවගේ මූලික අධ්‍යාපනය සරි කරීම වස් උන් වහන්සේ උදාරතර සේවාවක් ඉටු කරන ලදී. ඒ චේතනාව මුල් කරගනිමින් ආරම්භ කරන ලද කෑල්ල ගම විද්‍යාලය එක් මුල් ගුරුවරයෙකුගෙන් එක් පන්ති කාමරයකින් යුක්තව අරඹන ලදී. මෙම වෙබ් පිටුව උන් වහන්සේට උපහාරයක්ම වේවා.