

|
ආරම්භ කළ වර්ෂය |
1917.05.10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
12 |
|
මුල් ගුරුතුමාගේ නම |
ටී.බී. රණසිංහ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ශ්‍රී ධම්මදින්න සරණපාල හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කෑල්ල විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ටී.බී. රණසිංහ මහතා |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
නොදනී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
නොදනී |